ඉසුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ධනවත්; පොහොසත්.
2. වි. ප්‍රධාන; අධිපති; ශ්‍රේෂ්ඨ; ප්‍රභූ.
1. නා.ප්‍ර. ඊශ්වරයා.
2. නා.ප්‍ර. අධිපතියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. glory
2. n. power
3. n. supremacy
4. n. wealth