ඉහමොළ කනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. වෙනත් කෙනකුගේ වස්තුව විනාශ කරනවා; අන් අයකුගේ ධනය නාස්ති කරනවා; අනිකකු සූරා කනවා.