ඉහල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) වි. උඩු; උස්.
2. වි. උසස්; උතුම්; ශ්‍රේෂ්ඨ.
1. නා.ප්‍ර. ඉහළ ඇති දෙය; ස්වර්ගය.
2. නා.ප්‍ර. පැණිවදය.