නිරබ්බුදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අබ්බුද සියයක් වන සංඛ්‍යාව; අක්ෂෞහිණී දසලක්ෂයක ප්‍රමාණය.
2. නා. අවීචි මහ නරකයට පරිවාර වූ උස්සද නිරය දහසයෙන් එකක්.