නිරභිමානත්වයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[නිර් + අභිමාන + ත්වය]නා. අභිමානයෙන් තොරබව; අහංකාරයෙන් තොර බව; උඩඟු නැතිකම; නිරහංකාර භාවය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 930 ← නිරභය නිරභිලාෂ →