හදා ගන්නවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ඇති දැඩි කරනවා ; පෝෂණය කරනවා ; රැක බලාගන්නවා.
2. සපයා ගන්නවා ; ලබාගන්නවා.
3. ලෙඩ රෝග ආදිය බෝ කර ගන්නවා.
1. ක්රි. ඇති දැඩි කරනවා ; පෝෂණය කරනවා ; රැක බලාගන්නවා.
2. සපයා ගන්නවා ; ලබාගන්නවා.
3. ලෙඩ රෝග ආදිය බෝ කර ගන්නවා.