අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

අරා.
අරාබි භාෂාව
අව්‍ය.
අව්‍ය පදය
ඉං.
ඉංග්‍රීසි භාෂාව
උර්.
උර්දු භාෂාව
ක්‍රි.
ක්‍රියාපදය
ක්‍රි.වි.
ක්‍රියා විශේෂණය
කෘ.
කෘදන්තය
ගු.
ගුජරාටි භාෂාව
තෙ.
තෙලිඟු භාෂාව
දෙ.
දෙමළ භාෂාව
නා.
නාමපදය
නා.ප්‍ර.
නාමප්‍රකෘතිය
නා.බහු.
නාම පදය බහු වචන රූපය
නි.
නිපාතය
ප්‍රා.
ප්‍රාකෘත භාෂා
පා.
පාලි භාෂාව
පුර්.
පුර්තුගීසි භාෂාව
බෞ.සං.
බෞද්ධ සංස්කෘත
ම.
මරාටි භාෂාව
මල.
මලයාලම් භාෂාව
මැ.
මැලේ භාෂාව
ල.
ලන්දේසි භාෂාව
ලති.
ලතින් භාෂාව
වි.
විශේෂණය
සං.
සංස්කෘත භාෂාව
සර්වනා.
සර්ව නාමය
හි.
හින්දි භාෂාව
හී.
හීබ්රූ භාෂාව