සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
- අතී.කෘද.
- අතීත කෘදන්තය
- අභි.
- අභිධර්මයෙහි
- අලං.
- අලංකාර ශාස්ත්රයෙහි
- අව්ය.
- අව්යය
- ආර්ථි.
- ආර්ථික විද්යාවෙහි
- උ.
- උපසර්ගය
- උඩ.
- උඩරට
- උද්භි.
- උද්භිද විද්යාවෙහි
- උමැද.
- උතුරු මැද පළාතෙහි
- කථා.
- කථා ව්යවහාරයෙහි
- කමත්.
- කමත් ව්යවහාරයෙහි
- ක්රි.
- ක්රියාපදය
- ක්රි.වි.
- විශේෂණය
- ක්රිස්ති.
- ක්රිස්තියානි
- කායි.
- කායික විද්යාවෙහි
- ගණිත.
- ගණිත ශාස්ත්රයෙහි
- ගොවි.
- ගොවි කර්මාන්තයෙහි
- ඡන්ද.
- ඡන්දස් ශාස්ත්රයෙහි
- ජ්යාමිති.
- ජ්යාමිති ශාස්ත්රයෙහි
- ජ්යෝති.
- ජ්යෝතිෂ් ශාස්ත්රයෙහි
- ජීව.
- ජීව විද්යාවෙහි
- තර්ක.
- තර්ක ශාස්ත්රයෙහි
- දර්ශන.
- දර්ශනයෙහි
- ධීව.
- ධීවර කර්මාන්තයෙහි
- නව.
- නව (නව්ය, නවීන) ව්යවහාරයෙහි
- න්යාය.
- න්යාය ශාස්ත්රයෙහි
- නා.
- නාමපදය
- නා.ප්ර.
- නාම ප්රකෘතිය, ප්රකෘති රූපය
- නා.ප්ර.බහු.
- නාම ප්රකෘති බහුවචන
- නා.බහු.
- නාමපද, බහුවචන
- නාට්ය.
- නාට්ය ශාස්ත්රයෙහි
- නි.
- නිපාතය
- නීති.
- නීති ව්යවහාරයෙහි
- පරිග.
- පරිගණක විද්යාවෙහි
- ප්ර.
- ප්රකෘතිය, ප්රකෘති රූපය
- ප්රත්ය.
- ප්රත්යය
- පාත.
- පාතරට
- පාරිභා.
- පාරිභාෂික ව්යවහාරයෙහි
- පාරිභා.රසා.
- පාරිභාෂික ව්යවහාරය රසායන විද්යාව
- පූර්ව.ක්රි.
- පූර්ව ක්රියාව
- බහු.
- බහුවචන
- භා.දර්ශන.
- භාරතීය දර්ශනයෙහි
- භා.නා.
- භාවනාමය
- භූගෝ.
- භූගෝල විද්යාවෙහි
- භෞ.රසා.
- භෞතික රසායනයෙහි
- භෞති.
- භෞතික විද්යාවෙහි
- මැද.
- මැද පළාතෙහි
- රසා.
- රසායන විද්යාවෙහි
- රූඪි.
- රූඪ ව්යවහාරයෙහි
- රෝ.ක.
- රෝමානු කතෝලික
- ව්යාක.
- ව්යාකරණයෙහි
- වාස්තු.
- වාස්තු විද්යාවෙහි විශේෂණය
- වි.
- විශේෂණය
- විද්යු.
- විද්යුතයෙහි, විද්යුත් විද්යාවෙහි
- විනය.
- විනයෙහි
- වෙ.
- වෙනුවට
- වෛද්ය.
- වෛද්ය ශාස්ත්රයෙහි
- සංගී.
- සංගීත ශාස්ත්රයෙහි
- සත්ව.
- සත්ත්ව විද්යාවෙහි
- සර්ව.
- සර්වනාම
- සර්ව.බහු.
- සර්වනාම බහුවචන
- හම්බ.
- හම්බන්තොට දිස්ත්රික්කයෙහි
- ළදරු.
- ළදරුබසෙහි