සෙවුම් පදය | විස්තරය |
%පුද්ගල | “පුද්ගල” යන අකුරු අන්තර්ගත වන සියලුම වචන |
%වාදය. | “වාදය” යන අකුරු වලින් අවසන් වන සියලුම වචන |
aa%වාදය. | “ආ” අකුරෙන් ආරම්භ වී “වාදය” යන පදයෙන් අවසන් වන සියලුම වචන |
ka%වැ%ma. | “ක” අකුරෙන් ආරම්භ වී මැදට “වැ” අකුර යෙදී “ම” යන්නෙන් අවසන් වන වචන |
ව්‍යාංජනාක්ෂර | ඉංග්‍රීසි අකුරෙන් |
ක | k |
ග | g |
ච | c, ch |
ජ | j |
ට | t |
ඩ | d |
ණ | n |
ත | th |
ද | d |
න | n |
ප | p |
බ | b |
ම | m |
ය | y |
ර | r |
ල | l |
ව | v, w |
ශ | sh |
ෂ | sh |
ස | s |
හ | h |
ළ | l |
ෆ | f |
ඛ | kh, k |
ඤ | kn |
ඨ | t |
ඝ | gh |
ඟ | ng |
ඡ | ch |
ඣ | jh |
ඦ | nj |
ඪ | dh |
ඬ | nd |
ථ | th |
ධ | dh |
ඳ | nd |
ඵ | ph |
භ | bh |
ඹ | mb |
ඥ | gn |
ස්වරාක්ෂරය | ඉංග්‍රීසි අකුරෙන් |
අ | a |
ආ | aa |
ඇ | ae |
ඈ | ae, aee |
ඉ | i |
ඊ | ii |
උ | u |
ඌ | uu |
එ | e |
ඒ | ee |
ඔ | o |
ඕ | oo |
ඓ | ai |
ඖ | ou |
ඍ | ru |
ඎ | ru, ruu |
ඞ් | n |
ං | n |
ක + ස්වරාක්ෂර | ඉංග්‍රීසි අකුරෙන් |
ක් | k |
ක | ka |
කා | ka, kaa |
කැ | kae |
කෑ | kaee |
කි | ki |
කී | kii |
කු | ku |
කූ | kuu |
කෙ | ke |
කේ | kee |
කෛ | kei |
කො | ko |
කෝ | koo |
ක්‍ර | kra |
ක්‍රා | kra, kraa |
ක්‍රැ | krae |
ක්‍රෑ | krae, kraee |
ක්‍රි | kri |
ක්‍රී | kri, krii |
ක්‍රෙ | kre |
ක්‍රේ | kre, kree |
ක්‍රෛ | krei |
ක්‍රො | kro |
ක්‍රෝ | kro, kroo |
ක්‍ය | kya |
ක්‍යා | kya, kyaa |
ක්‍යැ | kyae |
ක්‍යෑ | kyae, kyaee |
ක්‍යි | kyi |
ක්‍යී | kyi, kyii |
ක්‍යු | kyu |
ක්‍යූ | kyu, kyuu |
ක්‍යෙ | kye |
ක්‍යේ | kye, kyee |
ක්‍යෛ | kyei |
ක්‍යො | kyo |
ක්‍යෝ | kyo, kyoo |
කෘ | kru |
කෲ | kru, kruu |
කෞ | kau |