advocate
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අද්වකාත්
2. Law. අධවාචනය කරනවා
3. n. අධිනීතිඥ
4. n. අධිනීතිඥයා
5. n. අධිනීතිඥවරයා
6. Soc. අධිවක්කෘ
7. Soc. අධිවදන් දෙනවා
8. Law. අධිවාචකයා
9. n. නීතිවේදියා
10. vt. පක්ෂව කථා කරනවා
11. n. පක්ෂවාදියා
12. v. යමෙකු වෙනුවෙන් කථා කරනවා
13. vt. වෙනුවෙන් කථා කරනවා