ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1189

hypogenous

1. අධෝජනය
2. Bot. අධෝජන්‍ය

hypoglossal

අධෝජිහ්ව

hypoglossal nerve

Med. අධෝහ්ව ස්නායුව

hypoglycaemia

1. Med. මන්ද මධු රක්තිය
2. මන්දු මධුරක්තිය

hypogynous

1. අධෝජායාංග
2. Bot. අධෝජායාංගි
3. අධෝජායාංගී

hypogyny

1. Bot. අධෝජායාංගතාව
2. අධෝජායාංගිතාව

hypokinesis

Psy. අවචාලනය

hypolithic

Bot. අධශ්ශිලා

hypomania

Psy. අවෝන්මාදය

hyponastic

Bot. අධස්සන්නමන

hyponasty

Bot. අධස්සන්නමනය

hyponitrite

1. Che. හයිපොනයිට්රයිට්
2. Che. හයිපොනයිට්‍රයිට්

hyponitrous acid

Che. හයිපොනයිට්‍රස් අම්ලය

hyponym

Bot. උපනාමය

hypopharynx

අධෝග්‍රසනිකාව

hypophonia

Psy. අවභණ්‍යතාව

hypophoria

Psy. අවලාසය

hypophosphite

හයිපොෆොස්පයිට්

hypophosphoric acid

Che. හයිපොfපොස්fපොරික් අම්ලය

hypophosphorous acid

Che. හයිපොfපොස්fපරස් අම්ලය

hypophrenia

Psy. අවබුද්ධිකතාව

hypophyll

Bot. අධරපත්‍රය

hypophyllous

1. අධ:පත්‍රී
2. Bot. අධහ්පත්‍රි

hypophysectomized

හයිපොපිසිච්ඡින්න