ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1295
isobars
1. සම පීඩන රේඛා
2. සමභාර පරමාණු
3. Che. සමහාර පරමාණු
4. Che. සම්පීඩන වක්ර
isobase
1. සමවපාක රේඛාව
2. Geo. සමවපාත රේඛාව
isobath
Geo. සම ගැඹුරු
isobilateral
1. Bot. සමද්විපාර්ශ්ව
2. සමද්වීපාර්ශ්ව
3. සමද්වීපාර්ශ්වික
4. සමද්විපාර්ශ්වික
isobront
Geo. සමාසති රේඛාව
isocarpic
isocentre
isoceraunic
Phy. සම අශනි
isocheim
1. සමශිරෝෂ්ණ රේඛාව
2. Geo. සමශිශිරෝෂ්ණ රේඛාව
isochore
1. Phy. පරිමා සාම්යකය
2. Che. සමපරිමා වක්රය
3. Phy. සමපරිමාචක්රය
isochoric
Mat. සමපරිමා
isochromatic
isochromosome
isochromous
Bot. සමවර්ණ
isochronal
isochrone
isochrones
Geo. සමහෝරා සිතියම්
isochronic
Phy. සමකාලාවර්ති
isochronism
1. Psy. තුල්යකාලිකතාව
2. Che. සමකාලවර්තනය
3. Mat. සමකාලාවර්තතාව
isochronisms
isochronous
1. Che. සමකාලවර්තී
2. Civ. සමකාලාවර්ත
3. n. සමකාලික
4. n. සමචලන
isoclinal
1. Civ. සමානති රේඛාව
2. Phy. සමානතිකය
isoclinals
Mat. සමානති රේඛා
isocline
1. a. සමානති
2. Geo. සමානති රේඛාව
3. සමානතියක් සහිත ඉරි පෙළ