සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1025

කණ්ටක ආලිය

Med. spinal canal

කණ්ටක රහිත

unspined

කණ්ටකධර

spiniferous

කණ්ටකය

1. Med. spine
2. Bot. thorn

කණ්ටකාග්‍ර

Bot. spinescent

කණ්ටකීය රජ්ජුව

Med. spinal cord

කණ්ටකීය ස්ථම්භය

Med. spinal column

කණ්ටකීය ස්නායුව

Med. spinal nerve

කණ්ටිකාව

Bot. spinule

කණ්ටිකීය

Bot. spinulose

කණ්ඨ

1. n. neck
2. n. throat

කණ්ඨ නාලය

gullet

කණ්ඨ භූෂණය

neck-band

කණ්ඨ ශිරාව

n. jugular vein

කණ්ඨක අධෝහනුකය

n. hyomandibular

කණ්ඨජ

1. a. glottal
2. n. guttural
3. a. throaty

කණ්ඨජාක්ෂර

gutturals

කණ්ඨජාක්ෂරය

n. guttural

කණ්ඨපාකය

n. croup

කණ්ඨපාශය

n. halter

කණ්ඨමාලය

1. n. goitre
2. n. scrofula

කණ්ඨය

1. dado
2. n. neck
3. n. throat

කණ්ඨවිවරදාහය

n. pharyngitis

කණ්ඨික අධෝහනුක

adj. hyomandibular