සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1129

ක්ලෝරෝරයිඩ්

Che. chlorauride

ක්ලෝරෝරේට්

Che. chloraurate

ක්ලෝරෝෆ්ලෝරෝකාබන්

chlorofluorocarbons

ක්ලෝරෝෆෝම්

chloroform

ක්ලෝසියස්

clausius

ක්වංනය

Soc. quern

ක්වන්ටමය

quantum

ක්වන්ටම් වාදය

Soc. quantum theory

ක්වන්ද්‍රාන්තුව

Geo. quadrant

ක්වපර්ණය

Med. malpresentation

ක්වෂියෝකෝර්

Med. kwashiorkor

ක්වසීන්

Bot. quasine

ක්වාට්

quart

ක්වාට්සයිට්

quartzite

ක්වාට්ස්

quartz

ක්වාථය

n. decoction

ක්වායර්

Aes. quire

ක්වැක් ක්වැක් ගානවා

vi. quack

ක්විනයින්

Geo. quinine

ක්වින්සිය

Med. quinsy

ක්වින්හයිඩ්රෝන්

Che. quinhydrone

ක්වින්හයිඩ්‍රෝන්

Che. quinhydrone

ක්විනිඩින්

Med. quinidine

ක්විනින්

1. Med. quinine
2. quinine(alkaloid)