සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1143
ක්ෂුද්රපත්රී
Bot. microphyllous
ක්ෂුද්රප්රාණියා
ක්ෂුද්රබීජාණු ජනනය
Bot. microsporogenesis
ක්ෂුද්රබීජාණු පත්රය
Bot. microsporophyll
ක්ෂුද්රබීජාණු ඵලය
ක්ෂුද්රබීජාණු මාතෘ සෛලය
Bot. microsporocyte
ක්ෂුද්රබීජාණුක
1. Bot. microsporic
2. Bot. microsporous
ක්ෂුද්රබීජාණුධරය
Bot. microsporophore
ක්ෂුද්රබීජාණුධානිය
Bot. microsporangium
ක්ෂුද්රබීජාණුව
Bot. microspore
ක්ෂුද්රභල්ලී රාශිය
n. ursa minor
ක්ෂුද්රභූෂණය
n. bijou
ක්ෂුද්රරසායනික
Bot. microchemical
ක්ෂුද්රරූපය
n. miniature
ක්ෂුද්රරූපී
Aes. miniature
ක්ෂුද්රරේඛා
Bot. striolae
ක්ෂුද්රරේඛා සහිත
Bot. striolate
ක්ෂුද්රලෝකය
n. microcosm
ක්ෂුද්රව විද්යාඥයා
ක්ෂුද්රව විද්යාව
n. bacteriology
ක්ෂුද්රවවිද්යාව
n. bacteriology
ක්ෂුද්රවි විශේෂයක්
n. salmonella
ක්ෂුද්රවිනාශකය
n. bactericide
ක්ෂුද්රවිශ්වය
Log. microcosm