සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1226

කැරකුම් ගාංචුව

Art. turnbuckle

කැරකෙන

1. circling
2. Aes. revolving

කැරකෙන කඳ සහිත තුවක්කුව

pepperbox

කැරකෙන පිස්තෝලය

n. revolver

කැරකොලයිට්

Che. caracolite

කැරකෝප්පුව

n. cemetery

කැරටනොයිඩ

carotenoids

කැරට්

1. n. carat
2. caret
3. n. carrot

කැරට් නම් අල වර්ගය

n. carrot

කැරටින්

1. Med. carotene
2. catotene

කැරටෝමැලේසියාව

Med. keratomalacia

කැරපොත්ත

n. cockroach

කැරපොත්තා

n. cockroach

කැරපොත්තෝ

roaches

කැරමල් කිරීම

caramelising

කැරම් ක්‍රීඩාව

carom

කැරල්ල

n. bunch

කැරලි

Art. rolls

කැරලි ඇතිකරවන

a. seditious

කැරලි කෝලාහල

Log. riot

කැරලි කෝලාහලය

1. n. insurrection
2. Soc. riot

කැරලි කෝලාහාල

Law. riot

කැරලි ගසනවා

1. v. rebel
2. v. revolt

කැරලි ගැසීම

1. n. defect
2. Wea. kneading
3. n. mutiny
4. Art. rolling