සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 127

අතෘප්තතාව

burnout

අතෘප්තිමත්

1. a. dissatisfied
2. a. inexpiable

අතෘප්තිය

Mng. discontent

අතෙහි ඇති ඇට

n. carpus

අතේ මැණික්කටුව

n. wrist

අතේ ආයුෂ රේඛාව

n. line of life

අතේ ඇති සුළු ָමුදල

pocket-money

අතේ ඇති සුළු මුදල

1. pocket-money
2. n. pocket money

අතේ ගෙන යාහැකි

a. portable

අතේ ගෙන යාහැකි ක්ෂුද්‍ර පරිගණකය

n. laptop

අතේ තුට්ටුව නැති

a. stony-broke

අතේ බඳින ඔර්ලෝසුව

wristlet-watch

අතේ මාපටැඟිල්ල

n. thumb

අතේ මැසූ පිටාර වාටිය

counterhem

අතේ මිට

n. fist

අතේ මිටින් පහර

n. clout

අතේ වාසියට යමක් අයුතු ලෙස හසුරුවා ගැනීම

n. gerrymander

අතේ හතරවෙනි ඇඟිල්ල

n. ring finger

අතේ හැඩය සහ පෙනුම මගින් චරිතය තීරණය කිරීමේ කලාව

chirognomy

අතේ හෝ ඉකිලියේ ඇති වන ඉදිමුම

n. bubo

අතොරක් නැති

non-stop

අතොරක් නැතිව පැමිණිලි කරනවා

n. bellyache

අතොල

Bot. atoll

අතොලු

atolls