සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1270

කුඩා අශ්වරථය

n. chaise

කුඩා අහස් නැව

n. blimp

කුඩා ආයුධයක්

n. gadget

කුඩා ආරෝග්‍ය ශාලාව

n. nursing home

කුඩා ඇටය

n. ossicle

කුඩා ඇණය

n. tack

කුඩා ඇඳ

1. n. cot
2. n. couch

කුඩා ඇඹුල් ගෙඩි වර්ගයක්

n. quince

කුඩා ඇළ

1. brooklet
2. n. streamlet

කුඩා ඉදල

n. whisk

කුඩා ඉස්ගෙඩි විශේෂයක්

n. natterjack

කුඩා උකුස්සා

n. merlin

කුඩා උඩු රැවුල

n. charlie

කුඩා උෂ්ණත්ව වෙනසක් පමණක් දරා ගත හැකි ජීවියෙක්

stenotherm

කුඩා ඌරුපැටියා

1. n. piggy
2. n. piglet

කුඩා එලකය

n. tablet

කුඩා ඔටුන්න

1. n. coronet
2. n. tiara

කුඩා ඔය

n. brooklet

කුඩා ඔර්ලෝසු සාක්කුව

n. fob

කුඩා ඔරු වර්ගයක්

1. n. shallop
2. n. skiff

කුඩා ඔරුව

1. n. sculler
2. n. smack

කුඩා ඔරුවක්

n. coracle

කුඩා ඔසු බඳුන

gallipot

කුඩා කණ්ඩායම

n. clique