සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1272

කුඩා කුඹුරේ හිමියා

n. crofter

කුඩා කුරුල්ලෙක්

1. n. wheatear
2. n. stormy petrel

කුඩා කුරුල්ලෙකුගේ හඬ

n. chirp

කුඩා කුරුලු ජාතියක්

n. bunting

කුඩා කුරුලු වර්ගයක්

1. n. pipit
2. n. wren

කුඩා කුරුලු විශේෂයක්

n. waxwing

කුඩා කුරුළු වර්ගයක්

n. bunting

කුඩා කුලුණ

n. baluster

කුඩා කුහරය

1. n. follicle
2. n. sinus
3. n. ventricle

කුඩා කුළුණ

1. n. baluster
2. n. columel

කුඩා කූඩුව

n. pigeonhole

කුඩා කූර

n. spill

කුඩා කෘමියෙක්

n. creepy-crawly

කුඩා කොට දක්වනවා

vt. minimize

කුඩා කොටස

aliquot

කුඩා කොටස් වලට කොටස් කරනවා

vt. subdivide

කුඩා කොටුව

pixel

කුඩා කෝපි කඩේ

n. bistro

කුඩා කෝෂය

n. cellule

කුඩා ගඟ

n. creek

කුඩා ගම

n. hamlet

කුඩා ගල් කෑලි

n. rubble

කුඩා ගස් වර්ගයක්

1. annatto
2. n. heather

කුඩා ගාල

n. cote