සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1317

කෘත්‍රිම බඩුවක්

n. dummy

කෘත්‍රිම බව

n. artificiality

කෘත්‍රිම බහුඅවයවක ද්‍රව්‍යය

n. nylon

කෘත්‍රිම බුද්ධිය

n. artificial intelligence

කෘත්‍රිම මිල නියමය

valorization

කෘත්‍රිම මූලද්‍රව්‍යයක්

n. nobelium

කෘත්‍රිම රබර් වැනි පොලිමරයක්

neoprene

කෘත්‍රිම රෙසිනයක්

n. polyurethane

කෘත්‍රිම ලෙස

adv. artificially

කෘත්‍රිම ලෙස මාලු බෝකිරීම

n. pisciculture

කෘත්‍රිම විකිරණශ්‍රීලි මූලද්‍රව්‍යයක්

n. fermium

කෘත්‍රිම විකිරණශීලි මූලද්‍රව්‍යයක්

fermium

කෘත්‍රිම විසඳුම

Aes. deus ex machina

කෘත්‍රිම වූ

a. stagey

කෘත්‍රිම ශ්වසනය

Med. artificial respiration

කෘත්‍රිම ශෝභන

meretricious

කෘත්‍රිම සිංචනය

n. artificial insemination

කෘත්‍රිම සේදු

rayon

කෘත්‍රිම හම්

n. leatherette

කෘත්‍රිම හෘදය

Med. artificial heart

කෘත්‍රිම හෝ ස්වාභාවික හිමපෙත

n. rink

කෘත්‍රිමව නිර්මාණය කරනවා

vt. prefabricate

කෘත්‍රීම

synthetic

කෘත්‍රීම ලෙස පැරණි කරනවා

antiques