සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1339
කේන්ති ඇතිකරවන
a. vexatious
කේන්ති කරනවා
කේන්ති කිරීමට ඇනුම්පදය
n. pinprick
කේන්ති ගිය
a. stuffy
කේන්ති යන
a. pettish
කේන්ති වූ
a. shirty
කේන්ති වෙනවා
vti. huff
කේන්තිකාර
a. huffy
කේන්තිකාරයා
n. grouch
කේන්තිය
1. n. anger
2. n. choler
3. n. grouch
4. n. huff
5. n. pet
6. n. pique
7. n. spleen
8. n. stomach
9. n. wrath
කේන්තිය පිපිරීම
n. firework
කේන්තියෙන් පිටව යනවා
කේන්තියෙන් සිටින
a. pettish
කේන්දර කාරයා
n. astrologer
කේන්දරය
කේන්ද්ර
කේන්ද්ර අක්ෂය
කේන්ද්ර කිරීම
Civ. centering
කේන්ද්ර කූපය
Psy. fovea centralis
කේන්ද්ර ගත කරනවා
Art. centre
කේන්ද්ර ගත කිරීම
Art. centering
කේන්ද්ර ගෝලය
Bot. centrosphere
කේන්ද්ර දේහය
Bot. centrosome
කේන්ද්ර පථය
Civ. centrode