සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1523

ගෙවල් බිඳීම් ඇඟවීම

1. n. burglar alarm
2. burglar-alarm

ගෙවල් බිඳුම

n. burglary

ගෙවල් බිඳුම් වළක්වන

burglar-proof

ගෙවල් භාරකාරයා

v. house agent

ගෙවල් රැකීමට යොදන විශාල බලු වර්ගයක්

n. mastiff

ගෙවල් හිමිකාරිය

n. landlady

ගෙවල් හිමියා

n. landlord

ගෙවා කියවන ග්‍රන්ථ එකතුව

Oth. rental collection

ගෙවා නිදහස් වූ

a. settled

ගෙවා නිදහස් වෙනවා

vt. pay off

ගෙවා නිම කරනවා

Eco. discharge

ගෙවා නිම කළ

Law. paid-up

ගෙවැද්දීම

1. Art. infection
2. Art. inoculation

ගෙවැසියෝ

house-hold

ගෙවි යාම / ඉකුත්වීම

effluxion

ගෙවිය යුතු

1. Law. due
2. Law. payable

ගෙවිය යුතු ණය

n. debit

ගෙවිය හැකි

a. payable

ගෙවියයුතු

1. a. due
2. a. payable

ගෙවියෑම

wear-out

ගෙවිල්ල

n. payment

ගෙවී කැඩී යෑම

Law. wear and tear

ගෙවී ගිය

1. Soc. outworn
2. a. threadbare
3. a. weary
4. a. worn
5. thread-bare

ගෙවී නරක් වෙනවා

vt. wear out