සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1563

චතුර්බාහුක

four-armed

චතුර්බීජාණුක

Bot. tetrasporic

චතුර්බීජාණුධානිය

Bot. tetrasporangium

චතුර්බීජාණුව

Bot. tetraspore

චතුර්බීජාණුශාකය

tetrasporophyte

චතුර්භාස්මික

1. Che. quadribasic
2. Che. tetrabasic

චතුර්භාස්මික අම්ලය

Che. tetrabasic acid

චතුර්භින්න

1. Bot. quadrifid
2. Bot. quadripartite

චතුර්භුජය

1. n. quadrangle
2. n. quadrilateral

චතුර්භුජාංශ ස්තූපය

n. pyramid

චතුර්භෞමක

four-storeyed

චතුර්මය

Mat. quaternary

චතුර්මාන

four-dimentional

චතුර්යුග්ම

Bot. quadrijugate

චතුර්රූපිතාව

Che. tetramorphism

චතුර්රේණුක

tetrandrous

චතුර්විධ

1. a. fourfold
2. quadriplex

චතුර්වීථිය

Log. quadrivium

චතුර්සංයුජ

Che. quadrivalent

චතුරාංක

Bot. tetramerous

චතුරෛක-සංයුජ

tetrabasic

චතුරෝඩය

Phy. tetrode

චතුශ්චක්‍රීය

Bot. tetracyclic

චතුශ්ශාලාංගනය

quadrangle