සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1663

ජෛව ඉංනේරු විද්‍යාව

bioengineering

ජෛව ඉන්ධන

1. biofuel
2. biofuels

ජෛව උත්ප්‍රේරකය

biocatalyst

ජෛව උපයෝජ්‍යතාව

bioavailability

ජෛව කලිලය

Che. biocolloid

ජෛව ක්ෂරණය

bioleaching

ජෛව ක්‍රියාවලිය

bioprocess

ජෛව ඛනිජීභවනය

biomineralization

ජෛව ගහනය

population

ජෛව ගෝලය

Bot. biosphere

ජෛව ගෝලීය

Bot. biospheric

ජෛව චෛතසිකය

Psy. biopsychic

ජෛව තක්ෂණය

biotechnology

ජෛව තොරතුරු තක්ෂණය

bioinformatics

ජෛව දර්ශය

1. Bot. biome
2. biotype

ජෛව දීප්තිය

bioluminescence

ජෛව නාශකය

biocide

ජෛව පටලය

1. biofilm
2. biomembrane

ජෛව පරිවර්තනය

bioconversion

ජෛව පරිසර

ecobiotic

ජෛව පරිසර අධ්‍යයනය

Psy. bionomics

ජෛව පරිසර විද්‍යාව

Psy. bionomics

ජෛව පලිබෝධනාශක

bio-pesticides

ජෛව පළිබෝධනාශකය

biopesticide