සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1665

ජෛව විච්ඡේදනය

Law. vivisection

ජෛව විද්‍යාව

biology

ජෛව විද්‍යාව පිළිබඳ

biological

ජෛව විවිධත්වය

biodiversity

ජෛව විශ්ලේෂණය

Che. bioanalysis

ජෛව ශක්ති සම්බන්ධතා

bio-energetics

ජෛව ශක්ති සම්බන්ධතා අධ්‍යයනය

bioenergetics

ජෛව ශක්තිය

bioenergy

ජෛව ශාකය

Geo. zoophyte

ජෛව සංඛ්‍යා

Eco. vital statistics

ජෛව සංදිප්තිය

bioluminscence

ජෛව සංවේදකය

biosensor

ජෛව සංශ්ලේෂණය

Bot. biosynthesis

ජෛව සන්දීප්තිය

Che. bioluminescence

ජෛව සමාජ විද්‍යාත්මක

biosociologic

ජෛව සමාජ විද්‍යාව

Bot. biosociology

ජෛව සමුද්‍රය

Bot. biota

ජෛව සමුදාය

biota

ජෛව ස්කන්ධය

bio-mass

ජෛව ස්තර වින්‍යාසය

biostratigraphy

ජෛව ස්තරය

biofilm

ජෛව සාන්ද්‍රණය

bioaccumulation

ජෛව සාමාජීක

Psy. biosocial

ජෛව හායනය

biodegradation