සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1686

ටින් ආලේපය

Che. tinning

ටින් කටරය

cap-opener

ටින් කපනය

cap-opener

ටින් කරන ස්ථානය

n. cannery

ටින් කරනවා

v. can

ටින් කළ

a. canned

ටින් කළ ආහාර

n. canned food

ටින් කිරිම

1. canning
2. tinning

ටින් කිරීම

n. canning

ටින් ගෑම

1. Che. tin-plating
2. Civ. tinning

ටින් තහඩු

Art. tin plate

ටින් තහඩුව

Civ. tin plate

ටින් පත

Ele. tinsel

ටින් පත්

1. tinfoil
2. Che. tin foil

ටින් ලෝකැටි

Civ. tinstone

ටින් ලෝහාලේපනය

Art. tin-plating

ටින් ව්‍යාධිය

Che. tin plague

ටින් සහ කොපර් මිශ්‍රණය

bell-metal

ටින්-කාච මෘද්භාණ්ඩ

faience

ටින්කල්

Che. tincal

ටින්ක්චරය

Che. tincture

ටින්ට්

Aes. tint

ටින්ටැක්ස් ඇණය

tack

ටින්ටැස් ඇණය

Art. tack