සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1693

ටෙලිදර්ශනය

Soc. television

ටෙලිප්‍රින්ටර

Ele. teleprinter

ටෙලිප්‍රින්ටරය

Phy. teleprinter

ටෙලිප්‍රොම්ටරය ටෙලිවිෂන ප්‍රචාරයකදී

n. teleprompter

ටෙලිපෝන

Phy. telephone

ටෙලිපෝන ආදායකය

Phy. telephone receiver

ටෙලිපෝන පරිපථය

Phy. telephone circuit

ටෙලිපෝන රිසීවරය

Phy. telephone receiver

ටෙලිපෝන විනිමය පොළ

Phy. telephone exchange

ටෙලිපෝන හුවමාරු පොළ

Phy. telephone exchange

ටෙලිපෝනය

n. telephone

ටෙලිමුද්‍රණය

Soc. teleprinter

ටෙලියුටොබීජාණුව

1. Bot. teleutospore
2. Bot. teliospore

ටෙලියුටොස්පෝරය

1. Bot. teleutospore
2. Bot. teliospore

ටෙලියුටොසෝරස

1. Bot. teleutosorus
2. Bot. telium

ටෙලියුරයිඩ්

Che. telluride

ටෙලියුරියම්

Che.Phy. tellurium

ටෙලියොස්ටයා

teleost

ටෙලිරේඩියම්

Med. teleradium

ටෙලිවිෂණය

Law. television

ටෙලිවිෂනය

Phy. television

ටෙලිසන්නිවේදන

Soc. telecommunication

ටෙලිෆෝන වලට රහසේ කන්දීම

wire-tapping

ටෙලිෆෝන් කම්බිය

n. line