සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1696

ටොන්සිල්

Med. tonsil

ටොන්සිල් විච්ඡේදනය

Med. tonsillectomy

ටොන්සිල්දාහය

Med. tonsillitis

ටොපිය

n. toffee

ටොපියාව

Aes. topia

ටොපොඅයිසොමරේස්

topo-isomerase

ටොම්බෝලා භූරූපය

tombolo

ටොමිය

1. Civ. podger
2. Civ. tommy

ටොරිඩෝනීය

Geo. torridonian

ටොරුලාකාර

torulose

ටොලමික පද්ධතිය

Log. ptolemaic system

ටොලමිවරුන්ට අයත්

adj. ptolemaic

ටොලු බෝල්සම

Bot. tolu balsam

ටොලු බෝල්සම්

Bot. balsam of tolu

ටොලුයීන්

Phy. toluene

ටෝකනය

Law. token

ටෝකන් පත්

Eco. tokens

ටෝනරය

toner

ටෝනාඩෝ

Geo. tornado

ටෝනාරියා

tornaria

ටෝපියාව

topia

ටෝමේන්

Med. ptomaine

ටෝර්පිඩෝව

Civ. torpedo

ටෞන්ගියා

Bot. taungya