සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1724

තණ කනවා

vti. graze

තණ කවනවා

1. vti. graze
2. vti. pasture

තණ කැවීමේ අයිතිය

Law. pasturage

තණ කෑම

n. pasturage

තණ කොළ

n. grass

තණ කොළ කපන යන්ත්‍රය

n. mower

තණ කොළ පෙත්තා

grasshopper

තණ පඳුර

n. tussock

තණ පිට්ටනිය

1. lawn
2. n. mead
3. n. meadow

තණ පිඩලිවලින් වසනවා

vt. grass

තණ පිඩැල්ල

n. sod

තණ බිම

1. Bot. grassland
2. meadow
3. Bot. pasture

තණ බිම පිළිබඳ අයිතිය

n. herbage

තණ බිසි කපනය

mower

තණ මළුව

lawn

තණ මිට

1. n. swath
2. n. swathe

තණ වැනි

a. grassy

තණ සහිත

a. grassy

තණ සහිත බිම

n. green

තණකැවුම්කරු

Law. agistor

තණකොල කපන ලද

a. mown

තණකොළ

n. grass

තණකොළ ආදිය කපනවා

vt. mow

තණකොළ කපන යන්ත්‍රය

n. lawn mower