සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1929
ද්විබීජපත්රිකය
Bot. dicotyledon
ද්විබීජපත්රී
Bot. dicotyledonous
ද්විබීජාණුක
Bot. bisporous
ද්විබීජාණුධානික
Bot. bisporangiate
ද්විභාක
Bot. bipartite
ද්විභාගික
ද්විභාජකය
n. bisector
ද්විභාජනය
ද්විභාජි
ද්විභාෂා
adj. bilingual
ද්විභාෂාත්වය
Soc. bilingualism
ද්විභාෂික
Aes. bilingual
ද්විභාෂී
Aes. bilingual
ද්විභාස්මික
ද්විභාස්මික අම්ලය
Che. dibasic acid
ද්විභින්න
ද්විභේදනය
Soc. bifurcation
ද්විමංච
Bot. diclinous
ද්විමංචතාව
ද්විමණ්ඩල
adj. bicameral
ද්විමය
Mat. binary
ද්විමය අංකගණිත මෙභෙයුම
ද්විමය කර්මය
Mat. binary operation
ද්විමය කේතය
Inf. binary code