සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1931

ද්විරේඛීය

Mat.adj. bilinear

ද්විරේණුක

Bot. diandrous

ද්විරේණුක පුෂ්ප

diandria

ද්විලම්ඩදන්තී

dilambdodont

ද්විලිංගික

1. a. bisexual
2. Bot.adj. hermaphrodite

ද්විලිංගිකතාව

1. Psy. bisexuality
2. Psy. hermaphroditism
3. androgynism(hermaphroditism)

ද්විලිංගිකය

1. Bot. bisexual
2. Bot. hermaphrodite

ද්විලිංගිකයා

1. n. hermaphrodite
2. androgyne(hermaphrodite)

ද්විලෝහ

Che. bimetal

ද්විලෝහක

Sur. bimetallic

ද්විලෝහක තීරුව

Ele. bimetallic strip

ද්විලෝහතාව

1. n. bimetalism
2. Eco. bimetallism

ද්විවචනය

n. dual

ද්විවර්ගජ

Mat. biquadratic

ද්විවර්ගජ සමීකරණය

Mat. biquadratic equation

ද්විවර්ගජය

Mat. biquadratic

ද්විවර්ගීය

adj. biquadratic

ද්විවර්ණකතාව

Phy. dichroism

ද්විවර්ණතාව

1. Aes. dichroism
2. Phy. dichromatism

ද්විවර්ණන්ධතාව

Psy. dichromatism

ද්විවර්තන

birefringent

ද්විවර්තනය

1. Bot. birefringence
2. birifringence

ද්විවර්ති

Che. birefractive

ද්විවාරදන්තී

diphyodont