සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2036

දූරදර්ශී ඥානවන්තයා

oracle

දූරදර්ශීභාවය

1. foresight
2. forethought

දූරදෘෂ්ටිකත්වය

Psy. hypermetropia

දූරදෘෂ්ටිකතාව

Psy. hypermetropia

දූරමානය

1. n. perambulator
2. n. telemeter

දූරමුද්‍රකය

n. teleprinter

දූරරේඛණය

Phy. telegraphy

දූරරේඛය

1. Che. telautograph
2. Sur. telegraph

දූරලේඛය

n. telegraphy

දූරවබෝධය

misperceive

දූරසන්නිවේදනාත්මක මන්ත්‍රණය

teleconferencing

දූරසන්නිවේදී අලෙවිය

teleshopping

දූරසන්නිවේදී පුවත්පත

telenewspaper

දූරස්ථ

Inf. remote

දූරස්ථ කාර්යකරණය

telework

දූරස්ථ කාර්යසාධනය

telecommuting

දූරස්ථ පාලනය

Ele. remote control

දූරස්ථ භාවය

Aes. alienation

දූරස්ථ යතුරුලියනය

teletype

දූරස්ථ ලේඛක

teletypesetter

දූරස්ථ විකාශනය

telecast

දූරස්ථ සංවාදය

telecommuting

දූරස්ථ සන්නිවේදනය

teleconferencing

දූරස්ථ සම්මුඛය

telepresence