සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2062

දේවගැති වරුන්ගේ සුදු ඇඳුම

n. surplice

දේවගැති සභාව

Law. synod

දේවගැති සම්මුතිය

n. synod

දේවගැති සමූහයා

n. church

දේවගැතිකම පිළිබඳ තනතුරු විකිණීමේ වරද

n. simony

දේවගැතිකම මිල දී ගැනීමේ වරද

n. simony

දේවගැතිකමට පත් වෙනවා

vt. take orders

දේවගැතිකමින් පහකරනවා

vt. unfrock

දේවගැතිතැන

n. cleric

දේවගැතිතැනගේ ශ්‍රාවක පිරිස

n. sheep

දේවගැතිධූරය

n. holy orders

දේවගැතියන් පිළිබඳ

a. clerical

දේවගැතියා

1. n. chaplain
2. n. clergyman
3. n. divine
4. n. shepherd

දේවගැතියෙකුගේ දිවිපෙවෙත

n. benefice

දේවගැතියෝ

n. clergy

දේවගැතිවරයාගේ ඇඳුම

n. rochet

දේවගැතිවරුන්ගේ ගේ සුදු පළඳනාව

n. surplice

දේවගැතිවරුන්ගේ දිග කබාය

n. cassock

දේවගැතිවරුන්ගේ රැස්වීමේ සභාපති

n. moderator

දේවගැතිවරුන්ගේ සභාව

n. convocation

දේවගැතිවාදය

Log. clericalism

දේවතන්ත්‍රය

Log. theocracy

දේවත්ව පූර්ණය

Log. apotheosis

දේවත්වප්‍රාප්තිය

apotheosis