සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2064

දේවධර්මය

Aes. theology

දේවධර්මය පිළිබඳ වූ

a. theological

දේවපූජා වශයෙන් පැන් පිදෙන

a. libatory

දේවබැල්මක් ඇති

a. mediumistic

දේවභාගය

Law. deodands

දේවභාවය

deodand

දේවභාවාරෝපණය

apotheosis

දේවමාතාවට කරන විශේෂ යාච්ඤාව

n. angelus

දේවමූර්තිය

Soc. idol

දේවමෙභෙය

1. n. chapel
2. n. office
3. n. divine service

දේවමෙභෙය ආදිය පවත්වනවා

vt. officiate

දේවමෙභෙය කරන්නා

n. ministrant

දේවමෙභෙය පවත්වන දේවගැති තුමා

n. officiant

දේවමෙභෙය පවත්වන්නා

n. celebrant

දේවමෙභෙයේ ක්‍රමය

n. liturgy

දේවමෙභෙයේ ක්‍රමයට අයත්

a. liturgical

දේවමෙභෙයේ කෙටි පද්‍යයක්

n. versicle

දේවමෙහෙය

1. chapel
2. office

දේවමෙහෙය කරන්නා

ministrant

දේවමෙහෙය පවත්වන දේවගැති තුමා

officiant

දේවමෙහෙය පවත්වන්නා

celebrant

දේවමෙහෙයේ ක්‍රමය

liturgy

දේවමෙහෙයේ ක්‍රමයට අයත්

1. liturgic
2. liturgical

දේවමෙහෙයේ කෙටි පද්‍යයක්

versicle