සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2101

ධූමකරය

Med. fumigant

ධූමකේතු

meteorites

ධූමකේතුව

n. comet

ධූමඝනත්වමිතිය

Che. capnometry

ධූමනය

1. Phy. fogging
2. Soc. fumigation

ධූමපාත්‍රය

n. censer

ධූමපානය

n. smoking

ධූමපානාගාරය

Law. divan

ධූමයන්ත්‍රය

n. steam engine

ධූමයාත්‍රාව

n. steamer

ධූමල

Psy. smoky

ධූමායනය

fumigation

ධූමිකා

fog

ධූමිකාව

n. fog

ධූර කාලය

Acc. term of office

ධූරන්ධර

n. titular

ධූරය

Soc. office

ධූරයෙන් පහ කරනවා

vt. depose

ධූර්ත

Soc. addict

ධූර්ත බව

n. addictedness

ධූර්තයන් හා හොරුන් පිළිබඳ

a. picaresque

ධූර්තයා

1. n. addict
2. n. coon
3. n. gambler
4. Aes. rake
5. Law. rogue

ධූර්තවීම

Soc. addiction

ධූර්තිය

Soc. orgy