සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2124
නයිට්රජන් වායුව ඉවත් කිරීම
නයිට්රජන් හා අම්ලකර සම්බන්ධ
prefix. nitro
නයිට්රජනීකරණය
Che. nitrogenization
නයිට්රජනීකෘත
Che. nitrogenated
නයිට්රජනීය
Che. nitrogenous
නයිට්රයිට්
n. nitrite
නයිට්රයිට් බැක්ටීරියා
Bot. nitrosomonas
නයිට්රයිඩ්
Che. nitride
නයිට්රයිඩ් තැනීමෙන් වානේ මතුපිටක් දැඩි කිරීම
නයිට්රස් අම්ලය
Che. nitrous acid
නයිට්රස් ඔක්සයිඩ්
n. laughing gas
නයිට්රහරණය
නයිට්රික්
a. nitric
නයිට්රික් අම්ලය
Med. nitric acid
නයිට්රික් අම්ලය හෝ එහි සංයෝගයක් සමඟ සංයෝග කළ
නයිට්රික් අම්ලයේ ලවණය
n. nitrate
නයිට්රිහරණය
නයිට්රිහාරි
නයිට්රීකරණය
Che. nitrification