සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2169

නැටීම

1. Phy. boiling
2. n. dancing
3. Che. ebullition

නැටීම පිණිස අඳින ඇඟට තදවන ඇඳුමක්

n. leotard

නැටුම

1. n. dance
2. n. nautch
3. n. schottische

නැටුමක චලන විස්තර කිරීම හෝ අධ්‍යයනය

choreology

නැටුමක්

1. n. pavane
2. n. stomp

නැටුමට යෝග්‍ය සංගීතය

n. gallop

නැටුම් ඉගෙනීමේ භාවිත කළ හරස් දණ්ඩක්

n. barre

නැටුම් පිළිබඳ වූ

a. terpsichorean

නැටුම් විශේෂයක්

1. a. chaconne
2. n. gavotte
3. n. jive
4. morris-dance
5. n. polka
6. n. polonaise
7. n. roundel
8. n. rumba
9. n. tango
10. n. morris dance

නැටුම් ශාලාව

n. palais

නැටුම් ශාස්ත්‍රය

n. choreography

නැටුම් සංගීතය

n. jig

නැටුම් හලක අවන්හලක පිවිසුම් මඟ

n. foyer

නැටුමෙහි පියවරක්

n. pas

නැඩ කුණාටුව

hurricane

නැඩලීම

Soc. teasing

නැණ

n. wisdom

නැණ දත

Med. wisdom tooth

නැණවත්

1. a. erudite
2. a. wise

නැණවත් ලෙස

adv. wisely

නැණවත්කම

n. sageness

නැණවතා

n. thinker

නැඬ කුණාටුව

Civ. hurricane

නැත

1. adv. no
2. nor
3. adv. not
4. adv. no.