සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2185

නැව් තොටින්

ex-quay

නැව් දියබත් වීම

n. shipwreck

නැව් නගිනවා

vti. embark

නැව් නැංවීම

n. transportation

නැව් නැඟීම

n. embarkation

නැව් නිමය

Law. transhipment

නැව් නියමයනවා

Law. tranship

නැව් නියෝජිතයා

shipper

නැව් නියෝත

Acc. shipping agent

නැව් නියෝතයා

n. shipper

නැව් පත්ල

Sur. keel

නැව් පතුල

n. bilge

නැව් පදවන්නා

n. navigator

නැව් පමා කුලිය

Acc. demurrage

නැව් පිළිබඳ වූ

a. maritime

නැව් බ බැඳුම්කරය

respondentia

නැව් බඩු තොගය

Law. shipment

නැව් බඩු පටවන

n. stevedore

නැව් බඩු පැටවීම හා බෑම

stevedore

නැව් බඩු බෑම හා පැටවීම

Acc. stevedoring

නැව් බඩු ලේඛනය

n. manifest

නැව් බද්ද

1. ship-money
2. n. ship money

නැව් බඳේ සිට ඉදිරියට දික් වූ රිට

n. bowsprit

නැව් බ්‍රෝකර්

Eco. shipbroker