සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2226
නියම ප්රමාණයට අඩු
a. light
නියම ප්රමාණයට පමුණුවනවා
vt. temper
නියම ප්රමාණයට වඩා අඩු
a. undersized
නියම ප්රමාණයට වඩා වූ
prefix. over
නියම පාලනයක් නැති
a. haywire
නියම පිළිවෙත
n. ceremony
නියම පිළිවෙළ
n. ceremony
නියම පිළිවෙළ පෙරළුණු
a. inverted
නියම පුරා ගණන
n. complement
නියම බුක්තිය
Law. actual possession
නියම භාගය
Mat. proper fraction
නියම භුක්තිය
Law. actual possession
නියම මිම්ම
n. standard
නියම ලෙස
නියම වශයෙන්
adv. genuinely
නියම වශයෙන් සඳහන් කරනවා
vt. specify
නියම වැඩ කරනවා
vt. function
නියම වේලාව
නියම වේලාවට
1. adv. duly
2. sharp-witted
3. adv. in time
නියම ස්ථානය
n. point
නියම ස්ථානය දෙනවා
vt. allocate
නියම ස්වභාවය
n. reality
නියම ස්වරය ගන්නවා
vt. attune
නියම හැඟීම් සඟවනවා
vt. dissemble