සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2511

ප්ලෝයම

Bot. phloem

ප්ලෝයමය

bast

ප්ලෝයම්

Bot. islands

ප්ලෝරොග්ලුසින්

Bot. phloroglucin

ප්ලෝරොග්ලූසින්

phloroglucin

ප්ලෝරෝසියාව

Med. fluorosis

ප්සම්

Aes. gypsum

ප්සෙට්

offset

ප්‍ර

1. prefix. pre
2. prefix. pro

ප්‍ර ධා

Ele. alternating current

ප්‍රංශ

1. a. franco
2. n. french

ප්‍රංශ ආප්තෝපදේශය

n. gallicism

ප්‍රංශ ආමන්ත්‍රණ ස්වරූපය Mrs වෙනුවට

n. madame

ප්‍රංශ ඔප ද්‍රව්‍ය

n. french polish

ප්‍රංශ කාසියක්

n. franc

ප්‍රංශ ගෞරව නාමයක්

monseigneur

ප්‍රංශ යුධහමුදාවේ හිස්වැස්මක්

n. kepi

ප්‍රංශ රජුගේ වැඩිමහල් දියණිය

n. dauphiness

ප්‍රංශ රජුගේ වැඩිමහල් පුත්‍රයා

n. dauphin

ප්‍රංශ විප්ලවයට පෙර එරට තිබූ දේශපාලන හා සමාජක්‍රමය

n. ancien regime

ප්‍රංශ හා ඉංග්‍රීසි වචන මිශ්‍ර අපභ්‍රංශ භාෂාව

n. franglais

ප්‍රංශ හුණු

Med. french chalk

ප්‍රංශකාරයන්ගේ ජාතිකගීතය

n. marseillaise

ප්‍රංශයට අයත්

a. french