සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2564

ප්‍රතිමා විද්‍යාව

iconology

ප්‍රතිමා ශාස්ත්‍රය

iconology

ප්‍රතිමා ශිල්පය

1. iconography
2. sculpture

ප්‍රතිමා සමූහය

1. n. imagery
2. n. statuary

ප්‍රතිමාංසය

n. carrion

ප්‍රතිමාක

Aes. statuettes

ප්‍රතිමාකරණය

Law. sculpture

ප්‍රතිමාකරු

Law. sculptor

ප්‍රතිමාකාරයා

n. statuary

ප්‍රතිමාඝරය

1. image-house
2. patimaghara(image-house)

ප්‍රතිමාණය

Sta. revaluation

ප්‍රතිමාතලය

n. pedestal

ප්‍රතිමාදර්ශය

Bot. iconotype

ප්‍රතිමාන

Sta. norms

ප්‍රතිමානක

Soc. normative

ප්‍රතිමානය

1. n. norm
2. paradigm

ප්‍රතිමානව වාදය

counter-humanism

ප්‍රතිමානාශකයා

iconoclast

ප්‍රතිමානිකතාව

Psy. normality

ප්‍රතිමාපූජක

idolatrous

ප්‍රතිමාභංගය

Soc. iconoclasm

ප්‍රතිමාමය

iconic

ප්‍රතිමාමිතිය

Sur. iconometry

ප්‍රතිමාරය

1. die-back
2. dieback
3. Bot. die back