සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2574

ප්‍රතිවොදනාරෝපණය

counter-charge

ප්‍රතිශංකුකය

anti-spadix

ප්‍රතිශක්ත

Che. immune

ප්‍රතිශක්තතාව

immunity

ප්‍රතිශක්ති කරනවා

vt. immunize

ප්‍රතිශක්ති චිකිත්සාව

Che. immunotherapy

ප්‍රතිශක්ති ජනක හැකියා සහිත

immunogenic

ප්‍රතිශක්ති ධුලක

immunotoxins

ප්‍රතිශක්ති රසායන විද්‍යාව

Che. immunochemistry

ප්‍රතිශක්ති විද්‍යාව

Che. immunology

ප්‍රතිශක්ති සංජානන විධි

immunodiagnostics

ප්‍රතිශක්ති සංරෝධකය

immunosuppressor

ප්‍රතිශක්ති සංරෝධනය

immunosuppression

ප්‍රතිශක්ති සංවේදකය

immunosensor

ප්‍රතිශක්තිකරණය

1. Psy. immunization
2. inmmunisation

ප්‍රතිශක්තිකෘත

immunized

ප්‍රතිශක්තිය

n. immunity

ප්‍රතිශක්තිහායී සවිෂතාව

immunotoxicity

ප්‍රතිශක්තීකරණය

n. immunization

ප්‍රතිශක්තීකෘත

immunized

ප්‍රතිශත

Mat. percentage

ප්‍රතිශත ලක්ෂ්‍යය

Sta. percentage point

ප්‍රතිශතකය

Psy. percentile

ප්‍රතිශතය

n. percentage