සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2638
ප්රාග්පරිණත
Soc. premature
ප්රාග්ප්රණතිය
Aes. predisposition
ප්රාග්ප්රසව
Psy. prenatal
ප්රාග්භාජකය
Bot. procambium
ප්රාග්භාවය
ප්රාග්මස්තිෂ්කය
ප්රාග්යෝගකලාව
Bot. prometaphase
ප්රාග්රුධිර නාලය
ප්රාග්වයිරසය
ප්රාග්වරකය
1. Ele. preselector
2. pre-selector
ප්රාග්විඝටනය
Mat. predissociation
ප්රාග්වින්දනය
Psy. protopathy
ප්රාග්විනිශ්චය
Soc. prejudice
ප්රාග්විප්ලව
ප්රාග්විභවතාව
Psy. prepotency
ප්රාග්විභවය
Psy. prepotence
ප්රාග්විභාජකය
1. Bot. promeristem
2. Bot. protomeristem
ප්රාග්විවෘතබීජකය
Bot. progymnosperm
ප්රාග්වෘක්කය
ප්රාග්වෘක්කිකාව
ප්රාග්ශාකය
Psy. protophyta
ප්රාග්යෝගකලාව
Bot. prometaphase
ප්රාගාවෘතබීජකතාව
Bot. proangiospermy
ප්රාගාවෘතබීජකය
Bot. proangiosperm