සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2665
පාට කෙලෙසෙනවා
vti. discolor
පාට ගානවා
vt. mottle
පාට තිත්වලින් සායම් කිරීමේ ශාස්ත්රය
n. pointillism
පාට ද්රව්යය
පාට දැමීම
පාට නරක් කරනවා
vti. discolour
පාට නරක් වෙනවා
vti. discolour
පාට නරක්වීම
පාට නොපෙනීම
1. n. colour blindness
2. colour-blindness
පාට නොපෙනෙන
adj. colour-blind
පාට පාට තීරු සහිත
adj. stripy
පාට පැන්සලය
n. crayon
පාට යෙදීම
n. colouring
පාට රටහුණු කූර
n. crayon
පාට වෙනස් නොවන
පාට වෙනස් වීම
පාට සංයෝජනය
Art. colour scheme
පාට සැලස්ම
පාට හුණු
n. pastel
පාට හුණුකූර
n. crayon
පාටකිරීම
n. coloration
පාටකූරු
n. pastel
පාටද්රව්යය
n. colouring