සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2753
පිටිවහල
n. assistance
පිටිවහල් වෙනවා
v. assist
පිටිසර
1. n. backwoods
2. a. bucolic
3. a. countrified
4. n. country
5. n. countryside
6. a. inland
7. a. interior
8. n. mofussil
9. a. provincial
10. a. rural
11. a. rustic
පිටිසර තරුණයා
n. swain
පිටිසර පළාත
1. n. interior
2. country-side
පිටිසර ලොකු ගෙය
n. villa
පිටිසර වැනි
a. mofussil
පිටිසර වැසියා
n. peasant
පිටිසර සැප ඇති
a. arcadian
පිටිසරකම
n. rusticity
පිටිසරබද
a. retired
පිටිසරබද පළාත
පිටිසරබඳව වත් වෙනවා
vti. rusticate
පිටිසරයා
1. n. boor
2. n. bumpkin
3. n. churl
4. clod-hopper
5. clodhopper
6. n. clown
7. n. countryman
8. hilly-billy
9. n. hind
10. n. oaf
11. n. rustic
12. n. yokel
පිටිසැණෙළිය
Ele. flashover
පිටිසැණෙළීම
Ele. flashover
පිටීකා
පිටීකා සහිත
1. Bot. papillate
2. Bot. papilliferous
3. Bot. papillose
පිටීකාකාර
Bot. papilliform
පිටු අංක නොයෙදූ
a. unpaged
පිටු අංකනය
Oth. pagination
පිටු එකතුව
Oth. gathering
පිටු කරනවා
Inf. page
පිටු කිරීම
Inf. paging