සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2825
පුනර්ග්රහණය
Law. resumption
පුනර්ග්රහණය කරනවා
Law. resume
පුනර්ගෘහීත
Law. resumed
පුනර්ජනක
Ele. regenerative
පුනර්ජනකය
Civ. regenerator
පුනර්ජනනය
1. conversion
2. Psy. palingenesis
3. Phy. regeneration
4. Phy. reproduction
පුනර්ජන්මය
පුනර්ජන්යතාව
Sta. reproducibility
පුනර්ජායී
Bot. renascent
පුනර්ජීවනය
පුනර්ජීවනවාදය
පුනර්ජීවය
n. palingenesis
පුනර්ටංකනය
පුනර්ද්විගුණනය
පුනර්නිර්මාණය
පුනර්නිශ්චය
පුනර්පතන
Soc. relapsing
පුනර්පතන උණ
Med. relapsing fever
පුනර්ප්රතිසංස්කරණය
1. counter-reformation
2. Eco. counter reformation
පුනර්ප්රාවරිත
පුනර්බද්ධ
පුනර්භවය
1. n. rebirth
2. Bot. recrudescence
3. n. reincarnation
පුනර්මුද්රිතය
Oth. reprint
පුනර්යුක්ත
a. reinstated