සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2885
පෙදෙසි
Aes. parochial
පෙදෙසි ඇමැතුම
Ele. local call
පෙදෙසි වහර
පෙදෙසිවාදය
Aes. parochialism
පෙන
පෙන දමනවා
පෙන නගිනවා
1. vti. boil
2. vi. effervesce
3. vt. foam
පෙන සහිත
a. frothy
පෙන හරණය
පෙනසිටින්
Med. phenacetin
පෙනසෝන්
Med. phenazone
පෙනහල්ලේ එක් කොටසක්
n. lobe
පෙනහැල්ල
n. lung
පෙනහැල්ල පිළිබඳ වූ
a. pulmonary
පෙනහැල්ලේ ඉදිමුම
n. pleurisy
පෙන්ග්වින්
පෙන්ග්වින් හෝ කසුබු වැනි සතුන් ගේ අවල් පාද
n. flipper
පෙන්ගුවින්
n. penguin
පෙන්ටඅයඩයිඩ්
Che. pentaiodide
පෙන්ටක්ලෝරයිඩ්
Che. pentachloride
පෙන්ටක්රිනසා
පෙන්ටගිනියා
Bot. pentagynia
පෙන්ටන්ඩ්රියා
Bot. pentandria
පෙන්ටබ්රෝමයිඩ්
Che. pentabromide