සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2893

පෙර සෝදිසි කරනවා

reconnoitre

පෙර-පිලවා

prepupa

පෙරංගානවා

vti. scrape

පෙරංගානාවා

v. scrape

පෙරඉක්සු බව

Law. forseeability

පෙරකඩ

foreground

පෙරකද්‍යෝරු

n. proctor

පෙරකද්‍යෝරු තැන

n. proctor

පෙරකද්‍යෝරුවකු වැනි නීතිඥයා

n. solicitor

පෙරකදෝරු

proctor

පෙරකදෝරු තැන

proctor

පෙරකදෝරුවන්ට සමාන නීතිඥවරු සමූහයක්

solicitors

පෙරකලාසිකරු

Acc. proxy

පෙරකලාසිය

n. proxy

පෙරකිළිය

Bot. antechamber

පෙරකී

adj. aforementioned

පෙරගමන් කරනවා

vt. usher in

පෙරගියාව

Law. precedent

පෙරගෙවනවා

Law. prepay

පෙරගෙවූ

pre-paid

පෙරට ගැනීම

n. advance

පෙරට නෙරි පෙට්ටගම

bombe

පෙරටනැමි

antrorse

පෙරටු

Soc. front