සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2962
බද්ධ ක්රෝධය ඇති
a. implacable
බද්ධ කිරීම
බද්ධ දෘෂ්ටිය
n. gaze
බද්ධ ව්යාපාර වස්තු වෙළඳ සමාගම
Acc. joint-stock company
බද්ධ ව්යාපාර වස්තු වෙළෙඳ සමාගම
Eco. joint-stock company
බද්ධ ව්යාපාර වස්තු සමාගම
Acc. joint-stock company
බද්ධ වෛරය
බද්ධකය
n. binder
බද්ධතාව
Bot. adherence
බද්ධදල
1. Bot. gamopetalous
2. Bot. metachlamydeous
3. Bot. monopetalous
4. Bot. sympetalous
5. Bot. synpetalous
බද්ධනිවාසය
Law. apartment
බද්ධපත්රී
Bot. gamophyllous
බද්ධපර්යංක
a. cross-legged
බද්ධපුෂ්පපත්රී
බද්ධබීජාණුධානික
Bot. synangial
බද්ධබීජාණුධානිය
Bot. synangium
බද්ධමණිපත්රි
Bot. synsepalous
බද්ධමණිපත්රී
1. Bot. gamosepalous
2. Bot. monosepalous
3. synsepalous
බද්ධය
1. concretion
2. Med. graft
3. n. grafting
4. n. joining
5. Soc. joint
බද්ධාංගුලිකතාව
Psy. syndactylism
බදා ගන්නවා
බදා ගැනීම
n. clasp
බදාගන්නවා
බදාගෙන ඉඹිනවා
vt. neck