සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2964

බදු අය කිරීම

Mng. taxation

බදු අයකිරීම

Sta. taxation

බදු අයිතිය

Eco. leasehold

බදු ඉඩම

Eco. leasehold

බදු එකතු කරන්නා

n. taxman

බදු ඔප්පු ලිවීම

n. conveyancing

බදු කඩ කිරීම

delinquent

බදු කාරයා

n. holder

බදු කුලිය

1. Eco. rent
2. Acc. rental

බදු කුලී ආදායම

Sta. rental income

බදු ගන්නවා

1. vt. farm
2. vt. taxable

බදු ගන්නා

Eco. lessee

බදු ගැණුම්කරු

Soc. lessee

බදු ගැනුම්කරු

lessee

බදු ගැනුම්කාරයා

n. lessee

බදු ගෙවන්නා

1. n. renter
2. rate-payer

බදු ගෙවිය යතු

a. dutiable

බදු ගෙවියයුතු

a. taxable

බදු චලය

Eco. outturn

බදු දායකයා

Soc. lessor

බදු දිමනාකරු

lessor

බදු දීම

leasing

බදු දීමනාකරු

Acc. lessor

බදු දීමනාකාරයා

n. lessor